Wednesday, January 16, 2019

Meaning of dreaming of nudity...නිරුවත් සිහිනවල තේරුම මෙන්න...

Meaning of dreaming of nudity




nudity is a very common thing in the dream world.

Anyway, there are some varieties and each has different meanings.Naked dreams usually represent nature, purity or natural laws, On the other hand, in the world of dreams, nudity also represents popularity or outside world.

According to psychoanalysts in the western world, dreaming nudity portray exhibitionism or intense emotions. They also says that naked woman in a dream represent the sexual pressure of the dreamer while a naked man in a dream represent the homosexuality. 

Showing nudity to others in a dream has several meanings according to the nature of the dream. 

 If the dreamer is happy and relaxed, it represents the dislike of boundaries and the invitation to others to accept them. If the dreamer is sad and worried, it indicates that he/she is suffering from poverty or some other serious problems. If their feelings are not clear, it indicates that they are not ready for other's advises. This also indicates the desire to share their inner feelings with the out side world.

If the dreamer is happy and strong among a group of people while showing the nudity to them , it means that he/she wants to share their honesty with others but at the same time, worried that others will misunderstand.

If someone have dreamed of walking down the street completely naked, it means that they have been under some stress and/or suffering from a great loss. . Most likely the loss will be something similar money or dignity.

If they have dreamed of walking  naked among a group of people and deliberately avoiding eye contact, it means that they are trying to ignore contacting others. 

If the dreamer is naked and as happy as a little child in the dream, they may be worrying about the innocent past they have lost.

If a dreamer dreamed of a naked friend, the meaning of the dream is that the dreamer is ready to accept his/her friends as they are. 
If someone you know has entered your dream world and you are angry at them in the dream, it means that you are aware of the real nature of that person and your dislike at it.

It is said that if a woman dreams of her nakedness, she is going to suffer from a great loss or insult in the near future.

If a wife dream of her husband's nudity she can expect a conflict with her husband in the near future.
If you are dreaming of a naked man, you are expressing deep concern or deep sorrow.

If a man dream of his wife's/girl friend's nudity, it means that their relationship is growing weaker. 

If someone dream of a naked anonymous person of opposite sex he/she can expect a bad situation or financial difficulties in the near future.

if someone dream of a naked sick person he/she can expect an improvement of the quality of his/her life in the near future.

If a businessman/woman dream of his/her nudity, he/she can expect great achievements in the near future.

If someone dream of talking to a naked person, it could be a warning of a health related problem in the near future. So, it is important to take good care of his'her health and get an adequate rest.

IIf someone dream of being disrobed by a group of people, he/she can expect a very serious financial situation in the near future. 

...............................................................................................................................


Scroll down for the Sinhalese translation.

නිරුවත් සිහිනවල තේරුම මෙන්න....Meaning of naked dreams...



හීනෙන් නිරුවත් වීම කියල කියන්නෙ බොහොම සාම්ප්‍රධායික හීන වර්ගයක් කියල කිව්වොත් ඔයාල පුදුම වේවි. නමුත් ඒක තමයි ඇත්ත. එහෙම කියන්න හේතුව තමා මේ ජාතියෙ හීන අනාදිමත් කාලෙක ඉඳලා බොහොමයක් අය සුලභව දකින හීන වර්ගයක් වීම.

හීනෙන් නිරුවත දැකීමේ පොදු තේරුම් කිහිපයක්ම තියෙනවා. ඒවා ස්වාභාවිකත්වය, ස්වාභාවධර්මයා හෝ එයට අනුකූල වීම, සුපිරිසිදුභාවය හෝ පවිත්‍රත්වය යනාදී වශයෙන් සරලව දක්වන්න පුළුවන්. එසේම නිරුවත්භාවය ප්‍රදර්ශණය කිරීම ප්‍රසිද්ධිය හෝ පිටත ලෝකය වැනි දේ සිහින ලෝකයේදී නිරූපනය කරනවා.

බටහිර ලෝකයේ මානසික විශ්ලේශකයන්ට අනුවනම් නිරුවත මගින් සිහින ලෝකයේදී නිරූපනය කරන්නේ යම් ආකාරයකට ප්‍රදර්ශණ කාමය හා සිත තුල දැඩිව තෙරපාගත් හැඟීම්. ඔවුන්ට අනුව  යම් කාන්තාවක් හෝ පුරුෂයෙකු, නිරුවත් ගැහැණියක සිහිනයෙන් දකීනම් එයින් නිරූපනය වන්නේ සිතතුල තෙරපාගත් ලිංගික පීඩනයයි. එසේම නිරුවත් පිරිමියෙකු මඟින් ප්‍රදර්ශණ කාමය හෝ සමලිංගිකත්වයට ඇති නැඹුරුව පිළිඹිඹු කෙරෙන බව තවදුරටත් පැවසෙනවා.

සිහිනය මගින් තමන්ගේ නිරුවත අන්‍යයන්ට ප්‍රදර්ශණය කිරීමක් පෙන්වන්නේනම්, එයින් නිරූපනය වන අර්ථය සිහිනයේ ස්වාභාවය මත රඳා පවතිනවා. ඔබ සිටින්නේ ප්‍රීතියෙන් හා නිස්කලංකවනම් එයින් නිරූපනය වන්නේ ඔබේ උදාරත්වය හා සිමා මායිම්වලට ඔබේ ඇති අකමැත්ත හා ඔබව පිලිගන්නා ලෙසට අන්‍යයන්ට කෙරෙන ආරාධනාවයි. ඔබ සිටින්නේ කණගාටුවෙන් හා තැවුල්සහගත්වනම් එයින් නිරූපනය වන්නේ ඔබ දුප්පත්කමින් හෝ වෙනත් යම් ආකාරයක ප්‍රභල ගැටළුවකින් දැඩිලෙස පීඩා විඳින බවයි. ඔබ සිටින්නේ මැදිහත් සිතින්නම්, ඔබේ හැඟීම කුමක්දැයි හරිහැටි පැහැදිලි නැතිනම් එයින් නිරූපනය වන්නේ අන්‍යයන්ගේ අවවාද හෝ අනුශාසනා ඔබට අනවශ‍ය බව හා ඔබේ ඇතුලු හදවතේ නියම හැඟීම් පිටස්තර ලෝකයට පෙන්වා සිටීමට ඔබට ඇති දැඩි කැමැත්ත හා අවශ්‍යය තාවයයි.

ඔබ පිරිසක් අතර නිරුවතින් නමුත් ප්‍රීතියෙන් හා ශක්තිමත්ව සිටිනු සිහිනයෙන් දුටුවානම් එයින් කියවෙන්නේ ඔබට ඔබගේ අවංකභාවය අන්‍යයන්ට පෙන්වා සිටීමට අවශ්‍යය නමුත් අන්‍යයන් ඔබව වැරදියට තේරුම් ගනීවියයි කියා ඔබ යම් චකිතයකින් පසුවන බවයි.

ඔබ සම්පූර්ණයෙන් නිරුවත්ව පාරේ ගමන් කරනවා සිහිනයෙන් දුටුවානම් හා එහිදී ඔබ පසුවූයේ යම් පීඩනයකට ගොදුරු වී නම් එයින් කියවෙන්නේ ඔබ දරුණු අහිමිවීමේ වේදනාවකින් පීඩා විඳින බවයි. ඒ මුදල් හෝ ඔබගේ ගෞරවය වැනි යමක් වීමට බොහෝදුරට ඉඩ ඇත.

ඔබ පිරිසක් අතර නිරුවතින් සක්මන් කරනු සිහිනෙන් දුටුවානම් හා එම පිරිස හිතා මතාම ඔබගේ දර්ශණය මගහරී නම් එයින් කියවෙන්නේ ඔබ අන්‍යයන්ගේ මත ගනන් නොගෙන සිටීමට උත්සාහ කරනබව හා ඇතුල් මනසින් ඔබ ඔබගේ නියම ස්වරූපය අන්‍යයන්ට පෙන්වාසිටීමට කැමැත්තක් දක්වන නමුත් එමඟින් ඔබව අන්‍යයන් අතර ප්‍රතික්ෂේප වීමකට බඳුන් වෙතැයි යම් බියකින් පසුවන බවයි.

ඔබ සිහිනේන් දුටුවේ නිරුවතින් තනිව සැරි සරන ඔබව නම් ඉන් කියවෙන්නේ ඔබ ඔබගේ සිතතුල තෙරාපාගෙන සිටින යම් හැඟීම් සමුදායක් පිටකර හැරීමට දැඩි ආශාවකින් පසුවන බවයි.

ඔබ සිහිනයේ සිටියේ නිරුවතින් නම් හා කුඩා දරුවෙක් මෙන් ශාන්ත හා ප්‍රීතිමත් ස්වරූපයකින් නම් ඉන් කියවෙන්නේ ඔබ ඔබට අහිමි වූ අවිහිංසක අතීතය පිළිබඳව දුකින් පසුවන බවයි.

ඔබේ මිතුරෙක් හෝ මිතුරන් නිරුවතින් සිටිනු සිහිනයෙන් දුටුවොත් හා එම සිහිනයේ ඔබ ස්වාභාවිකව හා ප්‍රීතියෙන් පසුවූයේ නම්, ඉන් කියවෙන්නේ ඔබ ඔවුන් ඔවුන්ගේ සැබෑ ස්වරූපයෙන්ම පිළිගැනීමට සූදානම් බව හෝ ඔවුන් මින් ඉදිරියට වඩාත් අවංකව ඔබ හා ගණුදෙණු කරනු ඇතැයි ඔබ බලා පොරොත්තුවෙන් පසුවන බවයි.

ඔබ දන්නා යම් අයෙකු නිරුවතින් ඔබගේ සිහින ලොවට ඇතුළු උවහොත් හා එම සිහිනයේදී ඔබ කෝපයෙන් පසු වී නම් ඉන් කියවෙන්නේ ඔබේ යටිහිත එම තැනැත්තාගේ සැබෑ ස්වරූපය පිළිබඳව අවබෝධයෙන් පසුවන බව හා එම ස්වරූපය පිළිබඳව ඔබගේ ඇති අකමැත්තයි.

කාන්තාවක් තමාගේ නිරුවත සිහිනයෙන් දකීනම්, ඉන් නුදුරු අනාගතයෙදී ඇතිවන දරුණු අහිමිවීමක් හෝ දැඩි අපහාසයට බඳුන් වීමක් පෙන්නුම් කරන බව පැවසෙනවා.

කාන්තාවක් තම ස්වාමිපුරුෂයාගේ නිරුවත සිහිනයෙන් දකීනම් ඉන් නුදුරු අනාගතයෙදී ඔහු හා ඇතිවන ගැටුමක් හෝ ගැටුම්කාරී ස්වාභාවයක් පිළිබඳ අනතුරු අඟවනවා.

ඔබ  සිහිනයෙන් දකින්නේ නිරුවත් පුරුෂයෙකුනම් ඉන් දැඩි සාංකාවක් හෝ ඇතුළු හදවතේ පවතින දැඩි ශෝකයක් පෙන්නුම් කරනබව පැවසෙනව.

ඔබ ඔබේ භාර්යාව හෝ පෙම්වතිය නිරුවතින් සිටිනු සිහිනයෙන් දුටුවේනම් ඉන් කියවෙන්නේ ඔබ හා ඔවුන් අතරේ පවතින බැඳීම ක්‍රමයෙන් දුර්වල වන බව වියහැකියයි කියවෙනවා.

ඔබ විරුද්ධ ලිංගිකයෙකුගේ නිරුවත අහඹුවක් ලෙසට සිහිනයෙන් දුටුවේනම් ඉන් කියවෙන්නේ ඔබේ මුදල් තත්වය පිළිබඳ අයහපත් වාතාවරණයක් ළඟදීම උදාවිය හැකි බවයි. එනිසාම ඔබේ සමාජ ජීවිතයද යම් කඩාවැටීමකට ලක්වීමේ අවධානමක්ද ඇත.

එසේම රෝගී පුද්ගලයෙකු තමාගේ නිරුවත සිහිනයෙන් දැකීම ඔහුගේ/ඇයගේ රෝගී තත්වයේ උත්සන්න වීමක් පෙන්නුම් කරනබව පැවසෙනවා.

ව්‍යාපාරිකයෙකු සිය නිරුවත සිහිනයෙන් දැකීම මඟින් ඔහුගේ/ඇයගේ ව්‍යාපාරය ඉදිරිකාලයේදී ඉතාම ලාභදායී එකක් වන බවත් ඔහු/ඇය එමඟින් විශාල ධනයක් උපයාගන්නා බවත් පැවසෙනවා.

ඔබ සිහිනයෙන් දුටුවේ නිරුවත් පුද්ගලයෙකු සමඟ කතා බහ කරමින් පසුවෙන ආකාරයක් නම් ඉන් කියවෙන්නේ ඔබේ සෞඛ්‍ය තත්වය ඉදිරි කාලයේදී අයහපත් වීමට නියමිත ඇති බවයි. එය වලක්වා ගැනීමට ඔබ ඔබේ සෞඛ්‍ය තත්වය පිළිබඳ ඉතා සැලකිලිමත් වීම වැදගත්වන අතරම ප්‍රමාණවත් විවේකයක් ලබා ගැනීමටද කටයුතු කිරීම ඉතා වැදගත් වේ.

ඔබව යම් පිරිසක් විසින් නිරුවත් කරනු සිහිනයෙන් දුටුවේනම් ඉන් කියවෙන්නේ ඔබ නුදුරු අනාගතයේදී ආර්ථික වශයෙන් දරුණු පිරිහීමකට බඳුන් වීමට නියමිතව ඇති බවයි.

Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...