Sunday, December 25, 2016

මේඩ්කල් ඉමේජස් ගැන දැනගන්න මෙන්න නියම ඇප් එකක්

මේක ලංකාවෙ නැතුවට බොහොමයක් රටවල හෙද හෙදියන් භාවිතා කරන ඉතාම ජනප්‍රිය ඇප් එකක්. ඇත්තට මේවගේ ඇප් වලින් අපිටත් පුලුවන් පහසුවෙන් නවීන ලෝකයත් එක්ක මුසු වෙන්න. අපේ දැණුම මුවහත් කරගන්න වගේම එදිනෙදා රාජකාරිවලදි එන ගැටලු වලට පහසුවෙන් මුහුණ දෙන්නත් මේ වගේ නවීණ තාක්ෂණික උපක්‍රම වලට යොමු වෙන්න ලංකාවෙ හෙද හෙදියන්ටත් නියම කාලෙ ඇවිල්ල කියලයි මම නම් හිතන්නෙ. ඇන්ඩ්‍රොයිඩ් දුරකතන බොහොම පොදු උපකරණයක් වෙලා තියෙන අද වගේ කාලෙක මේ වගේ සුපිරි ඇප් වලින් ලබා ගන්න පුලුවන් සහය අති විශාලයි.

LINK = FIGURE 1

http://adf.ly/1h3hJC

http://adf.ly/1h3hJC

http://adf.ly/1h3hJC

http://adf.ly/1h3hJC

Thursday, December 15, 2016

Another superb SEARCH ENGINE for nursing job seekers - හෙද/හෙදියන්ට international jobs හොයා ගන්න උපකාරී වෙන තවත් සුපිරි job search engine එකක්

This is another grade 1 job search engine. This search engine provides all kinds of facilities for a job seeker. It could be nursing or any other job.

ඇත්තටම මේ වෙබ් සයිට් එකෙන් nursing විතරක් නෙමෙයි වෙනත් රැකියා උනත් හොයා ගන්න පුලුවන්. මේක ගොඩක්ම වැදගත් වෙන්නෙ ඇමරිකාව වගේ රටක රැකියාවක් හොයන කෙනෙකුට කියන එකත් අනිවා කියන්න ඕනි. මේක පාවිච්චි කරලා ජොබ් එකකට ඇප්ලයි කරන එක කජු කනවා වගේ හරිම සරල දෙයක්. අන්තර්ජාලය ගැන අවම දැනුමක් තියෙන කෙනෙකුට උනත් පහසුවෙන් පාවිච්චි කරන්න පුල්වන් විදියට නිර්මාණය කරල තියෙන හරිම professional සයිට් එකක් තමා මේක. ඔයාලත් පාවිච්චි කරලම බලන්නකො. අනිවා හිතට වදියි.

The link = INDEED

http://adf.ly/1glyxt

http://adf.ly/1glyxt

http://adf.ly/1glyxt

http://adf.ly/1glyxt

Sunday, December 11, 2016

බෙහෙත් ගැන දැන ගන්න සුපිරිම ඇප් එකක් මෙන්න - Best android/iPhone app for drugs







 This is one of the most accurate and trustworthy apps available in the market which is dedicated to provides information regarding drugs. This app is actually maintained by the Drugs.com website. Drugs.com is the world's leading and most popular drug-related website.

බෙහෙත් බොන අයට වගේම බෙහෙත් දෙන අයටත් බෙහෙත් ගැන හොඳ අවබෝධයක් තියෙන එක හරිම වැදගත්. මේ වෙනකොට වෙළඳ පොලේ තියෙන බෙහෙත් හැම එකක්ම ගැන මතක තියා ගන්න පරිඝණක මොලයක්ම ඔනි නිසා එහෙම මොලයක සේවය අපිටත් ලබා ගන්න මේ ඇප් එක අපිට අවස්තාව සලසලා තියෙනවා. බෙහෙත් ගැන දැන ගන්න ඔනි සියලූම තොරතුරු මොහොතිකින් ලබා ගන්න මේ ඇප් එක හරහා අපිට පුලුවන්.අපිට මොන බෙහෙත මොන වෙලාවෙ ගන්න වෙයිද කියලා කාටවත් බැරි නිසා මේ ඇප් එක අපේ smart දුරකතනයේ install කරල තියා ගන්න එක ඉතාම සුදුසුයි කියලයි මමනම් හිතන්නෙ. අනික මේකෙ අන්තර්ගත තොරතුරු ඉතාම නිවරදියි වගේම නිතරම යාවත්කාල වෙන බවත් වගකීමකින් කියන්න පුලුවන්. ඒ මේ ඇප් එක පවත්වාගෙන යන්නෙ Drugs ගැන නම් දරාපු Drugs.com කියන සුප්‍රකට සමාගම මගින් නිසා.

Link = Drugs.com Medication guide
http://adf.ly/1gcfRk

http://adf.ly/1gcfRk

Friday, December 9, 2016

හෙද/හෙදියන්ට මෙන්න සුපිරි රැකියා අවස්තා - Global nursing jobs

 You can apply for thousands of nursing jobs via this link.

ලංකාවෙ ගොඩක් හෙද/හෙදියන්ගෙ හීනයක් තමා පිට රටකට ගිහින් හෙද වෘත්තියේ නිරතවෙන එක. මෙන්න මේ ලින්ක් එකට ගියා නම් ඔයාලට දැනගන්න පුලුවන් වෙනත් රටවල තියෙන හෙද/හෙදි පුරප්පාඩු මොනවද කියන එක වගේම ඒවාට ඔනි කරන මූලික සුදුසුකම් මොනවද කියන එක. ඔයාලට සුදුසුකම් තියෙනවානම් රැකියාවට ඉල්ලුම් පත්‍රයක් දාන්නත් මේ හරහාම පහසුකම් සලස්වලා තියෙනවා.

Link = Global-nursing-jobs

http://adf.ly/15142031/global-nursing-jobs

http://adf.ly/15142031/global-nursing-jobs

http://adf.ly/15142031/global-nursing-jobs

Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...