Friday, May 31, 2019

Here's what you need to know about Type 1 diabetes




  • This is a chronic condition also known as juvenile diabetes or insulin-dependent diabetes (insulin-dependent).
  • In this condition, the pancreas produce only a little insulin or no insulin at all.
  • Mostly it is genetic but some viruses are also capable.
  • The disease often occurs in childhood or early adulthood.
  • There are no drugs to cure this conditions, 
  • The goal is to reduce the risk of complications by controlling blood sugar levels.
  •  Insulin therapy, dieting, and lifestyle control are used to control the disease.  

Symptoms
Symptoms are usually sudden or onset.
Among them,
  1. Thirst,
  2. Increased frequency of urination,
  3. Sleeplessness at night in children,
  4. Excessive and unusual hunger,
  5. Weight loss without a cause,
  6. Mood changes and irritability,
  7. Feeling of tiredness and weak, and
  8. Poor eyesight
 are most common.

If any of the above symptoms are noticed, please seek medical attention as soon as possible.


Scroll down for the sinhala translation.


  • මෙය juvenile diabetes හෝ  insulin-dependent diabetes (ඉන්සියුලින් මතම යැපෙන) යන නම් වලිනුත් හැඳින්වෙන කාලීන (Chronic) රෝගී තත්වයකි.
  • මෙම රෝගයේදී අග්න්‍යාශය (Pancreas) මඟින් ඉන්සියුලින් ස්‍රාවය අවම වීම හෝ කිසිසේත් සිදු නොවීම සිදු වේ. 
  • මේ රෝගී තත්වය ජානමය හේතු (පරම්පරාවෙන් පරම්පරාවට එන) හෝ සමහර වෛරස් වර්ග වල බලපෑම් නිසා ඇතිවිය හැක.
  • මෙම රෝගය බොහෝවිට ඇතිවන්නේ ළමා කාලයේදී හෝ ගැටවර අවධියේදී උවත් සමහර විටක වැඩිහිටි අවධියේදී උවත් ඇතිවිය හැක.
  • මෙම රෝගී තත්වය් සම්පූර්ණයෙන්ම සුව කිරීමට ඖෂධ නොමැති අතර ප්‍රතිකාරවල අරමුණ වන්නේ රුධිරගත් සීනි මට්ටම පාලනය කිරීම මඟින් ඇතිවිය හැකි සංකූලතා අවම කිරීමයි. ඒ සඳහා ඉන්සියුලින් ප්‍රතිකාරය, ආහාර පාලනය හා ජීවන රටාව පාලනය කිරීම යන ක්‍රමවේද භාවිතා වේ.  

රෝග ලක්ෂණ
රෝග ලක්ෂණ බොහෝවිට හදිසියේ හෝ එක්වරම ඇති වේ.
ඒවා අතර,
  1. පිපාසය,
  2. මුත්‍රා කිරීමේ වාර ගණන වැඩිවීම,
  3. රාත්‍රී කාලයේදී ඇඳ නොතෙමූ දරුවන් එසේ කිරීම,
  4. අධික හා අසාමාන්‍ය කුසගින්න,
  5. හේතුවක් නොමැතිව බර අඩු වීම,
  6. මනෝභාවයන් වෙනස් වීම හා උද්දීප්‍යතාවය (mood changes and irritability),
  7. වෙහෙස හා දුර්වල වීම,
  8. ඇස් පෙනීම දුර්වල වීම වැනි ලක්ෂණ බහුලව දැකිය හැක.

ඉහත ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් කරා යොමුවීම සිදුකල යුතු වේ.

Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...