Monday, June 5, 2023

Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

 



Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people struggle with self-doubt and insecurities at some point in their lives. The good news? You can take steps to change your mindset and start feeling better about yourself today. 

බොහෝ  පුද්ගලයෝ  ජීවිතයේ  යම්  යම්  අවස්ථා වලදී  තමා  පිළිබඳවත්,  තම ජීවිතය  පිළිබන්ඳවත්  අසතුටින්  පසු  වෙති. "අරයටනං  තියනවා! ඒ උනාට  මට  නෑනෙ! අනේ! මටත්  තිබුනනං හොඳයි!" වැනි සිතුවිලි  පහලකර  ගනිති.  මෙවැ නි  තත්වයක්  පුද්ගලයෙකුට  ගෙන  දෙන්නේ  මහත්  වූ  මානසික  පීඩනයකි.. කෙසේ  උවත්, ඔබ අවබෝධකරගත යුත්තේ  මෙවැනි මානසික  මට්ටමක  සිට උවද  නැවත සතුට  ලඟා කරගැ නීම නො කල හැ ක්කක්  නො වන බවයි.


First, it's important to remember that no one is perfect. We all have flaws and make mistakes. Instead of beating yourself up over them, try to focus on your strengths and accomplishments. Write them down if you need to, and refer back to them when you're feeling down. 

පලමුවෙන්ම, මෙලොව කිසිවෙකුත් සර්වසම්පූර්ණ නොවන බව අවබෝධ කර ගන්න. එසේම ඔබ සතු හැකියාවන් හා ඔබ මෙතෙක් අත්කරගත් ජයග්‍රහණ පිළිබඳව තක්සේරුවක් ලබා ගන්න. ඒවා හැකිනම් පොතක සටහන්කර ගන්න.


Another way to boost your confidence is to take care of yourself. Eat well, exercise regularly, and get enough sleep. When you feel healthy and energized, you're more likely to feel good about yourself. Plus, taking care of yourself sends a message that you value yourself and your well-being. 

ඔබේ ආත්ම විශ්වාශය ගොඩනඟා ගැනීමේ තවත් මගක් වන්නෙ ඔබෙ සිරුර පිළිබඳව මනා සැලකිල්ලෙන් කටයුතු කිරීමයි. මනා  ශරීර සෞඛ්‍ය, ඔබේ මනස ශක්තිමත් කර, ඔබේ ආත්ම විශ්වාශය ඉහල නංවනු ඇත. ඒ සඳහා ගුණදායී ආහාර, නිතර ව්‍යායාම කිරීම මෙන්ම ප්‍රමාණවත් නින්ද ඔබට මනා පිටුබලයක් වනු ඇත.


It's also helpful to surround yourself with positive people who support and encourage you. Avoid toxic relationships and negative self-talk. Instead, seek out friends and family members who lift you up and make you feel good about yourself. 

ඔබේ ආශ්‍රිතයන් පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කරන්න. ධනාත්මකව සිතන, ඔබ පිළිබඳ ධනාත්මක දෑ පවසන මිතුරන්, පවුලේ අයවලුන් වඩාත් සමීපකර ගන්න. රිණාත්මක හා වෙහෙසකර මානව සම්බන්ධතාවලින් හැකිතාක් ඈත් වන්න.


If you're struggling with a specific issue, like low self-esteem or anxiety, consider seeking professional help. A therapist or counselor can provide you with tools and strategies to manage your emotions and improve your mental health. 

ඔබේ මානසික සෞඛ්ය මට්ටම නංවා ගැනීමට ඔබට අවශ්‍යනම්, ඒ සඳහා සුදුසුකම් ලත් වෘතිකයෙකුගේ සහය උවද ලබා ගත හැක. විශේෂයෙන් ඔබ පෙලෙන්නේ විශාදය, හීන වූ පෞර්ශය වැනි තත්වයකින්නම් මෙවැනි සහයක් ලබා ගැනීම වඩාත් යෝග්‍යවනු ඇත.


Finally, don't be afraid to try new things and take risks. Stepping outside of your comfort zone can be scary, but it can also be incredibly rewarding. Maybe you've always wanted to take a dance class, or start a new hobby. Whatever it is, go for it! You might surprise yourself with what you're capable of. 

තවදුරටත් කිව යුත්තේ, අභියෝග භාර ගැනීමතත්, නව අත්දැකීම් ලබා ගැනීමටත් කිසිසේත්ම නොපැකිලිය යුතු බවයි. සුපුරුදු පරිසරයෙන් මිදී, නව දේ අත්හදා බැලීම ඉතා අපහසු දෙයක් ලෙසට පෙනී ගියද, එය එසේ නොවන බව ඔබට ඉක්මනින්ම වැටහෙනු ඇත. එවැනි දා ඔබේ ජීවිතයට නැවුම් බවක් මෙන්ම වටිනාකම් එක් කරණු ඇත. ඔබේ ආශාවන් හා අරමුණු පසුපස හඹායාමට කිසිවිටකත් බසුබට නොවන්න. ඒවා ඔබේ ජීවිතය නියත වශයෙන්ම වඩාත් රසවත් කරණු ඇත.


Remember, changing your mindset takes time and effort. But with a little patience and perseverance, you can start feeling better about yourself and your life. And who knows? You might even start enjoying the journey along the way.

මතක තබා ගන්න; ඔබේ මනස වෙනස් කිරීම හා පුහුණු කිරීම එක් රැයකින් කල හැක්කක් නොවන බව. එයට යම් කාලයක් හා කැපකිරීමක් අවශ්‍යවනු ඇති අතර මනා ඉවසීමක්ද අවශ්‍යවනු ඇත. නමුත් එම උත්සාහය හා කැප කිරීම අපතේ නොයනු ඇත. එමඟින් ඔබේ ජීවිතයට දුක පලවාහැර සතුට ලඟාකර ගැනීමට නියතවශයෙන්ම හැකිවනු ඇත.

Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...