Friday, May 13, 2022

Warning! Theophylline...තියෝපිලීන් ඖෂධය පිළිබඳ මේ දේ ඔබ දැන සිටියා ද?

 



තියෝපිලීන් (Theophylline) යනු ලංකාවේ සුලභව භාවිතාවන ඇදුම, හතිය වැනි ස්වශන අපහසුතාවලට පිලියමක් ලෙසට යොදාගන්නා ඖෂධයකි. මෙම ඖෂධය භාවිතා කිරීමේදී ඔබ ඉතාමත්ම සැලකිලිමත් විය යුතු ය. මෙම ඖෂධයේ ප්‍රථිකාරාත්මක මට්ටම හා විෂ වීමේ මට්ටම (Theraputic level and toxic level) අතර ඇත්තේ ඉතා අඩු පරතරයක් වීම එයට හේතුව යි. (Narrow theraputic index drug). එනිසා කිසිදු විටක සුදුසුකම්ලත් වෛද්‍යවරයකුගේ මග පෙන්වීමකින් තොරව මෙම ඖෂධය භාවිතා නොකල යුතුය. වෛද්‍යවරයා නියමකල ඖෂධ ප්‍රමාණය (Dosage), නියමකල කාල පරතරයන්ට අනුකූලවම ගැනීමට වගබලා ගත යුතුය. 


මෙම ඖෂධය ගැනීමේදී වමනය, හද ගැස්ම වැඩිවීම හෝ වලිප්පුව වැනි රෝග ලක්ෂණයක් මතු උවහොත් ප්‍රමාධයකින් තොරවම වෛද්‍ය උපදෙස්කරා යොමු වීම අනිවාර්‍යයෙන්ම කල යුතුය. 

Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...