මේක ලංකාවෙ නැතුවට බොහොමයක් රටවල හෙද හෙදියන් භාවිතා කරන ඉතාම ජනප්රිය ඇප් එකක්. ඇත්තට මේවගේ ඇප් වලින් අපිටත් පුලුවන් පහසුවෙන් නවීන ලෝකයත් එක්ක මුසු වෙන්න. අපේ දැණුම මුවහත් කරගන්න වගේම එදිනෙදා රාජකාරිවලදි එන ගැටලු වලට පහසුවෙන් මුහුණ දෙන්නත් මේ වගේ නවීණ තාක්ෂණික උපක්රම වලට යොමු වෙන්න ලංකාවෙ හෙද හෙදියන්ටත් නියම කාලෙ ඇවිල්ල කියලයි මම නම් හිතන්නෙ. ඇන්ඩ්රොයිඩ් දුරකතන බොහොම පොදු උපකරණයක් වෙලා තියෙන අද වගේ කාලෙක මේ වගේ සුපිරි ඇප් වලින් ලබා ගන්න පුලුවන් සහය අති විශාලයි.
LINK = FIGURE 1
Health, Health promotion, Prevention of diseases, Healthy lifestyle. Sinhala translation included.
Subscribe to:
Post Comments (Atom)
Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!
Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...
-
රුධිරගත ක්රියැටිනීන් පරීක්ෂණය වැදගත් වන්නේ ඇයි? මෙම පරීක්ෂණය මගින් මැන බැලෙන්නේ රුධිරයේ අඩංගු ක්රියැටිනීන් මට්ටමයි. ක්රියැටි...
-
How does the disease spread? The Chickenpox is caused by a virus called Virusella zoster. (Varicella-zoster virus (VZV)). IT is an air...
-
පිළිකා අතර වැඩිම මරණ ප්රමාණයකට වගකිවයුතු පිළිකාව ලෙස සැලකෙන්නේ පෙණහලු පිළිකාවයි. පෙනහලු පිළිකාව ඇතිකිරීමේ ප්රධාන හේතුකාරකය ලෙසට සැලකෙ...
No comments:
Post a Comment