Sunday, December 11, 2016

බෙහෙත් ගැන දැන ගන්න සුපිරිම ඇප් එකක් මෙන්න - Best android/iPhone app for drugs







 This is one of the most accurate and trustworthy apps available in the market which is dedicated to provides information regarding drugs. This app is actually maintained by the Drugs.com website. Drugs.com is the world's leading and most popular drug-related website.

බෙහෙත් බොන අයට වගේම බෙහෙත් දෙන අයටත් බෙහෙත් ගැන හොඳ අවබෝධයක් තියෙන එක හරිම වැදගත්. මේ වෙනකොට වෙළඳ පොලේ තියෙන බෙහෙත් හැම එකක්ම ගැන මතක තියා ගන්න පරිඝණක මොලයක්ම ඔනි නිසා එහෙම මොලයක සේවය අපිටත් ලබා ගන්න මේ ඇප් එක අපිට අවස්තාව සලසලා තියෙනවා. බෙහෙත් ගැන දැන ගන්න ඔනි සියලූම තොරතුරු මොහොතිකින් ලබා ගන්න මේ ඇප් එක හරහා අපිට පුලුවන්.අපිට මොන බෙහෙත මොන වෙලාවෙ ගන්න වෙයිද කියලා කාටවත් බැරි නිසා මේ ඇප් එක අපේ smart දුරකතනයේ install කරල තියා ගන්න එක ඉතාම සුදුසුයි කියලයි මමනම් හිතන්නෙ. අනික මේකෙ අන්තර්ගත තොරතුරු ඉතාම නිවරදියි වගේම නිතරම යාවත්කාල වෙන බවත් වගකීමකින් කියන්න පුලුවන්. ඒ මේ ඇප් එක පවත්වාගෙන යන්නෙ Drugs ගැන නම් දරාපු Drugs.com කියන සුප්‍රකට සමාගම මගින් නිසා.

Link = Drugs.com Medication guide
http://adf.ly/1gcfRk

http://adf.ly/1gcfRk

No comments:

Post a Comment

Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...