Showing posts with label best health care apps. Show all posts
Showing posts with label best health care apps. Show all posts

Sunday, December 25, 2016

මේඩ්කල් ඉමේජස් ගැන දැනගන්න මෙන්න නියම ඇප් එකක්

මේක ලංකාවෙ නැතුවට බොහොමයක් රටවල හෙද හෙදියන් භාවිතා කරන ඉතාම ජනප්‍රිය ඇප් එකක්. ඇත්තට මේවගේ ඇප් වලින් අපිටත් පුලුවන් පහසුවෙන් නවීන ලෝකයත් එක්ක මුසු වෙන්න. අපේ දැණුම මුවහත් කරගන්න වගේම එදිනෙදා රාජකාරිවලදි එන ගැටලු වලට පහසුවෙන් මුහුණ දෙන්නත් මේ වගේ නවීණ තාක්ෂණික උපක්‍රම වලට යොමු වෙන්න ලංකාවෙ හෙද හෙදියන්ටත් නියම කාලෙ ඇවිල්ල කියලයි මම නම් හිතන්නෙ. ඇන්ඩ්‍රොයිඩ් දුරකතන බොහොම පොදු උපකරණයක් වෙලා තියෙන අද වගේ කාලෙක මේ වගේ සුපිරි ඇප් වලින් ලබා ගන්න පුලුවන් සහය අති විශාලයි.

LINK = FIGURE 1

http://adf.ly/1h3hJC

http://adf.ly/1h3hJC

http://adf.ly/1h3hJC

http://adf.ly/1h3hJC

Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...