- This is a chronic condition also known as juvenile diabetes or insulin-dependent diabetes (insulin-dependent).
- In this condition, the pancreas produce only a little insulin or no insulin at all.
- Mostly it is genetic but some viruses are also capable.
- The disease often occurs in childhood or early adulthood.
- There are no drugs to cure this conditions,
- The goal is to reduce the risk of complications by controlling blood sugar levels.
- Insulin therapy, dieting, and lifestyle control are used to control the disease.
- Thirst,
- Increased frequency of urination,
- Sleeplessness at night in children,
- Excessive and unusual hunger,
- Weight loss without a cause,
- Mood changes and irritability,
- Feeling of tiredness and weak, and
- Poor eyesight
If any of the above symptoms are noticed, please seek medical attention as soon as possible.
Scroll down for the sinhala translation.
- මෙය juvenile diabetes හෝ insulin-dependent diabetes (ඉන්සියුලින් මතම යැපෙන) යන නම් වලිනුත් හැඳින්වෙන කාලීන (Chronic) රෝගී තත්වයකි.
- මෙම රෝගයේදී අග්න්‍යාශය (Pancreas) මඟින් ඉන්සියුලින් ස්රාවය අවම වීම හෝ කිසිසේත් සිදු නොවීම සිදු වේ.
- මේ රෝගී තත්වය ජානමය හේතු (පරම්පරාවෙන් පරම්පරාවට එන) හෝ සමහර වෛරස් වර්ග වල බලපෑම් නිසා ඇතිවිය හැක.
- මෙම රෝගය බොහෝවිට ඇතිවන්නේ ළමා කාලයේදී හෝ ගැටවර අවධියේදී උවත් සමහර විටක වැඩිහිටි අවධියේදී උවත් ඇතිවිය හැක.
- මෙම රෝගී තත්වය් සම්පූර්ණයෙන්ම සුව කිරීමට ඖෂධ නොමැති අතර ප්‍රතිකාරවල අරමුණ වන්නේ රුධිරගත් සීනි මට්ටම පාලනය කිරීම මඟින් ඇතිවිය හැකි සංකූලතා අවම කිරීමයි. ඒ සඳහා ඉන්සියුලින් ප්‍රතිකාරය, ආහාර පාලනය හා ජීවන රටාව පාලනය කිරීම යන ක්‍රමවේද භාවිතා වේ.
- පිපාසය,
- මුත්‍රා කිරීමේ වාර ගණන වැඩිවීම,
- රාත්‍රී කාලයේදී ඇඳ නොතෙමූ දරුවන් එසේ කිරීම,
- අධික හා අසාමාන්‍ය කුසගින්න,
- හේතුවක් නොමැතිව බර අඩු වීම,
- මනෝභාවයන් වෙනස් වීම හා උද්දීප්යතාවය (mood changes and irritability),
- වෙහෙස හා දුර්වල වීම,
- ඇස් පෙනීම දුර්වල වීම වැනි ලක්ෂණ බහුලව දැකිය හැක.
ඉහත ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් කරා යොමුවීම සිදුකල යුතු වේ.