Thursday, June 20, 2019

First-aid for toothache.....දත් කැක්කුමට සිදුකල හැකි ප්‍රථමාධාර මෙන්න

First-Aid for toothache .....

Here are some first aid tips against toothache










Tooth decay is a major cause of toothache . In fact, activities of bacteria in the mouth cause tooth decays. . These bacteria act on the sugars and starch of the food, forming a sticky layer on the surface of the tooth and gradually eroding the tooth enamel. This is how a tooth decay develop. Sensation or pain in the teeth when eating a sweet, cold, or something hot can be a sign of tooth a decay. Also, brown or white spots on the tooth are usually the primary signs of a tooth decay.




other than that,
  • Due to the stuck of food particles in the gaps between teeth,
  • Infection or inflammation of the root of a tooth or the gum,
  • Accidents to teeth,
  • Fracture of a tooth,
  • Cracks,
  • Due to the lack of space required for the emergence of a new tooth,
Toothache develops.

Other than that,
some sinus infections could also be sensed as a tooth ache.

If there is a toothache, the best thing to do is consulting a dentist for treatment and advises.

However, there are a few first-aid options available before you go to the dentist 
  • Rinse your mouth with a glass of warm water
  • Removal of food parts that remain between the teeth
  • Over-the-counter (OTC) pain reliever for example - ibrufen. (Do not put aspirin or any other painkiller on the surface of the tooth.)
  • Application of ice over the cheek (especially in the case of a tooth fracture)
  • Rinse your mouth with salt water
  • Rinse your mouth with ice water



However, it is very important to consult a dentist immediately if.
  • A toothache  lasts beyond two days,
  • Fever,
  • Symptoms of infection include swelling, swallowing difficulties due to pain, redness of the gums and presence of pus.
  • Difficulty in breathing 


Sinhhala translation


දත් කැක්කුමට සිදුකල හැකි ප්‍රථමාධාර මෙන්න








දත් කැක්කුම ඇති කිරීමට මූලිකවම බලපාන්නේ දත් දිරායාමයි. මේ සඳහා මුඛයේ සිටින බැක්ටීරියාවල ක්‍රියාකාරීත්වය බලපායි. මෙම බැක්ටීරියා ආහාරවල ඇති සීනි හා හා පිෂ්ටය මත ක්‍රියා කරමින් දතේ මතුපිට ඇලෙන සුළු පටලයක් ඇතිකරන අතර ඒවායින් පිට කරන ඇසිඩ් මඟින් දතේ එනැමලය ක්‍රමයෙන් ඛාදනය වේ. මෙමඟින් දත දිරායාම සිදු වේ. පැණිරස ආහාරයක්, ශීතල යමක් හෝ උණුසුම් යමක් ආහාරයට ගැනීමේදී දතක ඇතිවන සංවේගයක් (Sensation) හෝ වේදනාවක් දත් දිරා යාමක මූලික ලක්ෂණයක් වීමට ඉඩ ඇත. එසේම දතක ඇති දුඹුරු පැහැ හෝ සුදු පැහැ ලපයක් දත් දිරා යාමක මූලික අවස්ථාවක් විය හැක. 


 


ඊට අමතරව,
  • දත් අතර පවතින හිඩැස්වල ආහාර කොටස් රැඳී පැවතීම නිසා,
  • දන්ත මූලයේ හෝ විදුරුමසේ ඇතිවන ආසාදනයක් හෝ ප්‍රධාහයක් (Infection or inflamation) නිසා,
  • දතකට ඇතිවන අනතුරක් නිසා,
  • දතක ඇතිවන භග්නයක් (Fracture) නිසා,
  • දතක ඇතිවන යම් පැල්මක් නිසා,
  • අළුත් දතක් මතුවීමෙදී එයට අවශ්‍ය ඉඩ ප්‍රමාණවත් නොවීම නිසා එම ක්‍රියාවලියට බාදා පැමිනීම නිසා,
 ද දත් කැක්කුම ඇතිවය හැක.

මීට අමතරව ඇතැම් කෝටරක ආසාදන (Sinus infection) දතක ඇතිවන කැක්කුමක් ලෙසට සංවේදනය වීමටද ඉඩකඩක් ඇත.

සාමාන්‍යයෙන් දත් කැක්කුමක් ඇති වූ විට දන්ත වෛද්‍යවරයෙකුගේ උපදෙස් හා ප්‍රතිකාර වෙතට යොමු වීම වඩාත්ම උචිත වේ.

කෙසේ නමුත් දන්ත වෛද්‍යවරයා කරා යාමට ප්‍රථම යොමුවිය හැකි ප්‍රථමාධාර කීපයක් ඇත. 
  • උණුසුම් වතුර වීදුරුවකින් කට හොඳින් සේදීම
  • දත් අතර රැඳී ඇති ආහාර කොටස් ඉවත් කිරීම
  • වේදනා නාශකයක් ලබා ගැනීම (Over-the-counter (OTC) pain reliever) උදා - ibrufen. මෙහිදී ඇස්ප්‍රීන් හෝ වෙනත් වේදනා නාශකයක් දත මත තැබීමෙන් වැලකීමට සැලකිලිමත් විය යුතුය.
  • අයිස් යෙදවුමක් කම්මුලට පිටතින් යෙදීම (විශේෂයෙන් දතක භග්නයක් ඇති අවස්ථාවක දී)
  • ලුණු වතුරින් කට සේදීම
  • අයිස් වතුරින් කට සේදීම

 

කෙසේ නමුත් පහත අවස්ථාවලදී වහාම දන්ත වෛද්‍යවරයෙකුගේ ප්‍රථිකාර වෙතට යොමු වීම ඉතා වැදගත් වේ.
  • දිනකට හෝ දෙකකට වඩා පවතින දත් කැක්කුමක්
  • උණ
  • ආසාදනයක ලක්ෂණ උදා-ඉදිමීම, සපනවිට ඇතිවන වේදනාව, විදුරුමහ රතු වීම, සැරව ගැලීම
  • හුස්ම ගැනීමේ හෝ ගිලීමේ අපහසුතා

No comments:

Post a Comment

Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...