Monday, November 4, 2019

Symptoms of food poisoning... ආහාර විෂවීම නිසා ඇතිවන රෝග ලක්ෂණ...

Symptoms of food poisoning



Following are the most common symptoms associated with food poisoning

  • Nausea
  • Vomiting
  • diarrhoea (with or without blood)
  • Abdominal pain
  • Muscle spasms
  • Fever


Symptoms can occur after an hour, a day, or even a week after having the food. 

If you have any of the following symptoms, it is wise to seek medical advice as soon as possible.


  • Persistent vomiting
  • Blood stained vomiting or diarrhoea. 
  • Diarrhea lasting more than three days
  • Abdominal pain or excessive abdominal cramping
  • High fever (over 100 Fahrenheit)
  • Symptoms of dehydration (excessive thirst, dry mouth, decreased urination or dysuria, excessive fatigue, dizziness, lethargy)
  • Neurological symptoms (blurred vision, muscle weakness, palpation of hands)



විෂ වූ ආහාරයට අදාලව පහත ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඇතිවිය හැක.

  • ඔක්කාරය
  • වමනය
  • බඩ බුරුලට යාම (රුධිරය සමඟ හෝ නැතිව)
  • උදර වේදනාව
  • මස්පිඬු පෙරලීම්
  • උණ


මෙම රෝග ලක්ෂණ ආහාරය ගැනීමෙන් පැයක පමණ කාලයක සිට දිනක් හෝ ඇතැම් විට සතියක් පමණ කාලයක් ගතවීමෙන් පසුව උවද ඇතිවය හැක. එම රෝග ලක්ෂණ පැය කිහිපයක සිට දින කිහිපයක් දක්වා වූ කාලයක් දක්වා පැවිතීමද සිදුවිය හැක.

පහත රෝග ලක්ෂණ තිබේනම් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් පැතීම නුවණට හුරුය.

  • නොනවතින වමනය
  • වමනය සමඟ හෝ මළ සමඟ රුධිරය පිටවීම
  • දින තුනකට වඩා කල් පවතින ඩයරියාව
  • ඉවසිය නොහැකි තරම් වූ උදර වේදනාව හෝ අධික ලෙස උදරයේ මස්පිඩු පෙරලීම
  • ෆැරන්හයිඩ් අන්ශක 100 ඉක්මවූ උණ
  • විජලනයට පත්වීමේ ලක්ෂණ (අධික පිපාසාව, වියලි මුඛය, මුත්‍රා පිටවීම අඩුවීම හෝ පිට නොවීම, අධික තෙහෙට්ටුව, කරකැවිල්ල, ඔල්මාද ගතිය)
  • ස්නායුමය ලක්ෂණ (බොඳ වී පෙනීම, මස්පිඬු දුබල වීම, අත්වල පුපුරු ගැසීම)

No comments:

Post a Comment

Unhappy with Yourself? Here's How to Turn Things Around දුක දුරලමු! සතුට වඩමු!

  Feeling unhappy with yourself can be tough, especially if it seems like everyone else has it all together. But the truth is, most people s...